පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න
පියවර 2. ඔයාලගේ Kaspersky Internet Security 2010 එකේ Menu එකට යන්න..
පියවර 3. Kaspersky Internet Security 2010 Menu එකේ පහල තියෙන License එක Click කරන්න..
පියවර 4. ලැබෙන මෙනුවේ Activet new license යන්න Click කරන්න..
පියවර 5. දැන් ලැබෙන Menu එකේ මම පහල දිලා තියෙන කොර්ඩ් එක ඇතුල් කරන්න
T1JVS-NNMBD-K1QTN-SUBP8
''මතක තියා ගන්න මේක බොරු කොර්ඩ් එකක් කියලා''
Next කරන්න..
පියවර 6. දැන් ලැබෙන Menu එකේ Browse යන්න තොරා ගන්න
පියවර 7. පහල මම දිලා තියේන Kaspersky Internet Security 2010 Keys ඩොව්න්ලොර්ඩ් කරගෙන ඉහත දිලා තියෙන Browse එකෙන් Open කර ගන්න..
මෙතනින් කැමති Key එකක් තොර ගෙන Ok කරන්න..
පියවර 8. ඉන් පසු එම Key එක Active වෙලා ඔයලාට එම Key එකේ වලංගු කාල සිමාව පෙන්වයි..
ඉන් පසු ඉක්මනින්ම Virus Data Base UPDAT කරගන්න..
වැදගත්.
මතක තියා ගන්න මම දෙන Key මුලින්ම ඩොව්න්ලොර්ඩ් කරන 10 දෙනා හො 12 දෙනා අතරෙ මේ Key බෙදි යයි...ඔයුන් එය ලැබුන විගස Update කල යුතුය..නැතිනම් එය තවට් කෙනෙකු Active කර UPDATE කිරිමෙදි එම Key එක මගින් Update කරපු කෙනේගෙ Key එක අවලංගු වේ..(BLACKLIST) දෙදෙනාට ම අයේ එම Key එක මගින් UPDATE කල නොහැක..
එම නිසා හැකි ඉක්මනින් KEY ලබා ගෙන UPDATE කරන්න..මම එක නිසා මට අලුත් Key ලැබුන විගස මම ඔයාලට දෙන්නම්..
මෙන්න මෙතනින් අලුත් Key බාගන්න.
3 comments:
නියමයි මම වැඩේ කර ගත්තා ගොඩේ ගොඩ තැන්ක්ස් සහෝදරයා
එල එල මචෝ. දිගටම ලියන්න. මේකත් හොර තිප්පලක් වෙයිද මන්දා :P
@ අසංක..එල එල...ඔයා Active කරගත්තාද එලම තමා....ස්තුති මචෝ Comment එකට..
@ roylyfernando....හා හා අනිවා.. අපි දන්න හොර වැඩ කට්ටියටම කියල දෙන්න ඔනෙනේ...
Post a Comment