• Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..

    ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු.. පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න[...]

  • SMS යැව්වොත් ආත්රයිටිස්..

    ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය.. [...]

  • Title-of-Post-3

    Slide 3 Description [...]

  • Title-of-Post-4

    Slide 4 Description [...]

  • Title-of-Post-5

    Slide 5 Description [...]

Wednesday, June 9, 2010

SMS යැව්වොත් ආත්රයිටිස්..



ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය..



මහපටැගිල්ලේ ඇතිවන මේ තුවාලය පිටතට මෙනෙන ලේ ගලන තුවාලයක් නොවේ..එය ඇතුලතින් ඇතිවන පටක තරලය ගලන තුවලයකි..ඒ කියන්නේ මේ තුවාල නිසා එක්කෝ මහාපටැගිලේ හුරුබුහුටි කම නැතිව යන්නට පුලුවන..නැත්නම් ඔස්ටියෝඅතරයිටිස් (Osteoaritis) තත්වය ඇතිවන්නට පුළුවන...



මේ ගැන කතා කරමින් ලන්ඩනයේ ඉම්පිරියල් කොලිජියේ විකලාංගය ශල්‍යවෛද්‍ය විද්‍යාව පිලිබද මහචාර්ය සීන් හෆ් කියා තිබුනේ '' ජංගම දුරකතන වලින් නිතර එස් එම් එස් පණිවිඩ යවන, ඊ-මෙල් ලියන වැඩි දෙදෙනෙකුට ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවන බව මට ප්‍රනි ගොස් තිබෙන්ව කියාය. මෙසේ මහපටැගිල්ලෙන් ජංගම දුරකතන යතුරුපුවරුව හැසිරවිම සෙඛ‍ය්‍යාරක්ෂිත නොවන්නේ ඒ චලනය මහපටැගිල්ල නිර්මාණය වි තිබෙන්නේ යමක් බදා ආල්ලගැනිම සදහා එක් පසෙකට නැවිමට හා ඇගිල්ලේ මුලින්ම ඕනෑම පැත්තකට කරකවන්නට පුළුවන්විම සේය.



එහෙත් ජංගම දුරකතන යතුරුපුවරුවක ඇති බොත්තම මහපටැගිල්ලෙන් ඔබන විට ඇගිල්ලාගන්න ඉරියව්වෙන් වුවත් එය වේගවත් වැඩිය..මන්ද යමක් අල්ලාගන්නා විට ඇගිල්ල නැවෙනවාට වඩා වැඩියෙන් දැන් එය නැවෙන නිසාය..එසේම ඒ නැවිල්ල නැවට නැවත එකම අකාරයෙන් කරන (Repetive strain injury) නිසාය.මේසේ සන්ධියක් ඕනැවට වඩා වැඩි වාර ගණනක් නැවිම නිසා එහි අභ්‍යාන්තර තුවාලයක් (Repetitive strain iniury ) ඇති වන්නේ එවිටය.



ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවි මහපටැගිල්ල තවදුරටත් පහසුවෙන් නවන්නට දිග හරින්නට බැරිව එය ඉදිමේ වේදනාකාරි ඉමකට තල්ලුවි යාමට ජංගම දුරකතනයෙන් පණිවිඩ ලිවිම රුකුල්දෙන බව ඉදුරාම කිව හැක්කේ මේ නිසාය.



මෙවැනිම තත්වයක් එක්දහස් නවසිය අනුව දශකයේද ඇති වු බව ඇමරිකවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හෙජ් මතක් කොට දෙයි..විඩියෝ ක්‍රිඩා වැඩිපුර ජනප්‍රිය වු ඒ කාලයයේ නිතරම ''විඩියෝ ක්‍රිඩාවල යෙදුණු සමහර අයගෙත් ඇගිලි ඔස්ටීයෝආතර්යිටිස් තත්වයට පත් වුණා'' හේ කියයි..



ඔයාලට යම් කිසි දැනුමක් මේම ලිපියෙන් එකතුවෙන්න ඇති කියලා මම හිතනවා.ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ...අදහසක් දිලා යන්න..

Tuesday, June 8, 2010

ඇත්තටම අපේ බ්ලොගයට Uplord කරන පිංතුර කොහෙහෙද ඇත්තේ..?



මම ඔයාලට කියන්න යන්නේ තවට් ඔයලාට වැදගත් කියලා හිතන දෙයක්...අපේ බ්ලොගට අපි Uplord කරන photos කොහෙටද යන්නේ..? අපිට වැඩක් නැති photos ,delete කරන්නේ කොහොමද.? කොහෙද එවා Save වෙලා තියෙන්නේ..? ඔයාලට ඒ ගැන කියනවනම් අපි Uplord කරන සෑම photo එකක්ම යන්නේ Picasa Web Albums එකට...ඔයලට  Picasa Web Albums එකට යන්න Log වෙන්න ඔනේ..එක හරිම ලෙසි වැඩක්...ඔයාලගේ බ්ලොගයට Log වෙන Email එකයි..Password දිලා Log වෙන්න පුලුවන්..











ඔයාලගේ තියෙන photo  දැන් ඔයාලට බලාගන්න පුලුවන්....ඔයාලට වැඩක් නැති..එක වගේ තියෙන එවා ඔයාලට delete කරන්න පුළුවන්..





මතක තියා ගන්න එවගේම ඔයාලට වෙනම Album හදන්න, වෙනම Photo Uplord කරන්නත් පුළුවන්..විශේෂයෙන් Gif ,Ico වැනි Photos,  uplord කරගන්නත් පුළුවන්...හ් හ්..කියන්න බැරි වුනා තවත් දෙයක් තියෙනවා...අපේ තියෙන Photo Album එක  සිමා වෙන්නේ Photo 1000 ට කියලත් මතක තියා ගන්න..ඉතින් තවට් මොකද බලාගෙන ඉන්නේ දැන්ම Picasa Web Albums එකට Log වෙන්න..


මතක ඇතුව Comment පාරක් දාලා යන්න..එය මට ලොකු ශක්තියක්..


Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..

ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන්  Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු..



 පියවර 1.  ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න









පියවර 2. ඔයාලගේ Kaspersky Internet Security 2010 එකේ Menu එකට යන්න..







පියවර 3. Kaspersky Internet Security 2010 Menu එකේ පහල තියෙන License එක Click  කරන්න..





පියවර 4. ලැබෙන මෙනුවේ Activet new license යන්න Click කරන්න..







පියවර 5. දැන් ලැබෙන Menu එකේ මම පහල දිලා තියෙන කොර්ඩ් එක ඇතුල් කරන්න





                                                      T1JVS-NNMBD-K1QTN-SUBP8

''මතක තියා ගන්න මේක බොරු කොර්ඩ් එකක් කියලා''





  Next කරන්න..





පියවර 6. දැන් ලැබෙන Menu එකේ Browse යන්න තොරා ගන්න  





පියවර 7. පහල මම දිලා තියේන Kaspersky Internet Security 2010  Keys ඩොව්න්ලොර්ඩ් කරගෙන ඉහත දිලා තියෙන Browse එකෙන් Open කර ගන්න..











මෙතනින් කැමති Key එකක් තොර ගෙන Ok කරන්න..



පියවර 8. ඉන් පසු එම Key එක Active වෙලා ඔයලාට එම Key එකේ වලංගු කාල සිමාව පෙන්වයි..







ඉන් පසු ඉක්මනින්ම Virus Data Base UPDAT කරගන්න..



වැදගත්.

මතක තියා ගන්න මම දෙන Key මුලින්ම ඩොව්න්ලොර්ඩ් කරන 10 දෙනා හො 12 දෙනා අතරෙ මේ Key බෙදි යයි...ඔයුන් එය ලැබුන විගස Update  කල යුතුය..නැතිනම් එය තවට් කෙනෙකු Active කර UPDATE කිරිමෙදි එම Key එක මගින් Update කරපු කෙනේගෙ Key එක අවලංගු වේ..(BLACKLIST) දෙදෙනාට ම අයේ එම Key එක මගින් UPDATE කල නොහැක..



එම නිසා හැකි ඉක්මනින් KEY ලබා ගෙන UPDATE කරන්න..මම එක නිසා මට අලුත් Key ලැබුන  විගස මම ඔයාලට දෙන්නම්..



මෙන්න මෙතනින් අලුත් Key බාගන්න.







මතක අතුව ඔයලාගේ අදහසක් දිලා යන්න..

Monday, June 7, 2010

බ්ලොගයට දැන්විම් බැනර් නැද්ද..? එහෙනම් දැන්ම දා ගන්න.

සමහර අයගේ Template වල  ඇඩ් බැනර් එක දකින්න නැ..එක නිසා කට්ටිය හිටපු නිවස දාල අලුත් නිවසක් හොයන්වා වගේ අලුත් Template හොයනවා ඇඩ් බැනර් තියෙන.දැන් එහෙම කරන්න ඔනේ නැ මම ඔයලාට එකෙන් බෙරෙන්න ඇඩ් බැනර් ඔයාලගේ බ්ලොගයට දා ගන්න  තවත් බ්ලොග් රහසක් ගෙනාවා..කට්ටියට මේක බ්ලොග් එකට දා ගන්න ඔනේ නම්..මෙන්න මේ විදියට කරන්න..





Add a Gadget යන්න >> HTML/JavaScript තොරගෙන පහල තියෙන කොර්ඩ් එක HTML/JavaScript එකට දා ගන්න..  Demo 





       



<center><table border="0"><tr>

<th width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></th>

<th width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></th>

</tr><tr>

<td width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></td>

<td width="126" height="126" align="center"><img src="
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TA0E2CyeXDI/AAAAAAAAAUY/AnNWqX8CNwQ/saamgeadaviya.blogspot.com.jpg"/></td>

</tr></table></center>


          

දැන් HTML/JavaScrip එක Save කර ගන්න..





දැන් ඔයාලගේ ඇඩ් බැනර් එක අපි හදාගෙන ඉවරයි..මතක ඇතුව comment පාරක් දිලා යන්න..ගැටළු තියෙනවානම් අහන්න මම ඒ අයට උදව් කරන්නම්.



කොම්පියුටර් නිසා අපිට හැදෙන අලුත් ලෙඩක්..



කන්තොරුවලට වි පරිගණක වලීන් වැඩ කරන කොටි ගණන් වන ලෝකයා දැන් ලොකු අනතුරකට මුහුන් පා සිටි..හරි ඉරියව්වෙන් පුටුවේ වාඩි වි නොසිටිමත්..මේසය පුර ලිපි ලෙඛන වපුරා ගෙන අපිලිවෙලට වැඩ කිරිමත් නිසා ඔයුන්ගේ කොන්දේ සෞඛ්‍යය පිරිහි ගොසිනි..ජපානයේ නෙක් සමාගම හ මිට්සුබිෂි සාමගම,ඕපන් අරාගොනොමික්ස් සාමගම සමග එක්ව කල සමික්ෂණයකින් මේ බව හෙලි වි තිබේ..

ඒ සමික්ෂණයෙන් සොයගත්තේ පරිගණක පවිච්චි කරන්නන් වැඩි දෙනක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් කියා හදුන්වන කොන්දේ හා බෙල්ලේ වේදනාව ඇති කරන රොගි තත්වයකට ගොදුරුව ඇති බවය..



පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින  තැනට වැටෙන්නේ  වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..

පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින  තැනට වැටෙන්නේ  වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පුද්ගලයින් දෙදහසකගෙන් පෞද්ගලිකව ඇසු ප්‍රශ්නාවලියකින් යුත් මේ සමික්ෂණයේ පෙනි ගිය තවත් කාරනයක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම්'' තත්වයට උර දෙන්නේය.එය නම් මුල් වෙලාවේදි මේ රෝගය ගැන යමක් නොදැනිමය..උලුක්කුවක්,වේදනාකරි තැල්මක් මෙන් නොව මේ රොගි තත්වයන් මුලින්ම දැනෙන්නේ නැත..එවා දැනෙනේ රොගය උත්සන්න වු අන්තිම කාලයෙදිය.එවිට බොහො විට පරක්කු වැඩිය.ප්‍රතිකාර ලෙස එක්කෝ දිර්ඝ කාලයක් විවේකයෙන් සිටිය යුතු වන්නේය.නැත්නම් රැකියාවෙන් විශ්‍රාම යා යුත්තේය..


ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් තත්වයෙන් පහසුවෙන් මිදෙන්නට පුලුවන.
  • මේසය පිළිවේලට තාබාගන්න

  • කොන්ද හරි කෙලින් තබාගෙන පුටුවේ වාඩිවේන්න.

  • වැඩෙහි යෙදෙන හැම විනාඩි පහකටම වරක් වාඩි වි සිටින ඉරියව්ව වෙනස් කරන්න.

  • වැඩෙහි යෙදෙන අතර තුර වතුර බොන්න.කොප්පයකින් බොනවට වඩා හොද බොතලයකින් බිමය..එවිට හිස ඉහලට ඔසවන නිසා බෙල්ල දිග හැර ව්‍යායාමයක් ලැබේ.

  • එහාට මෙහාට පැද්දෙන්නේ නැති.සවිමත් පුටුවක වාඩි වෙන්න.

  • පරිගණකයේ තිරයත්,යතුරු පුවරුව හා මවුසයත් පහසුම ඉරියව්වට ගැලපෙන සේ සකසාගන්න.

ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ..අදහසක් මතක ඇතුව දිලා යන්න.


Sunday, June 6, 2010

OS තාක්ෂණයේ අලුත්ම Share Wiget එකක්..

මම ඔයාලට දෙන්න යන්නේ තවත් අලුත්ම රහසක් අපේ බ්ලොග් එකට දාගන්න..මෙක හරිම ලෙසියෙන්ම අපේ බ්ලොග් එකට ද ගන්න පුලුවන්..ඒ වගේම මේ ගැජට් එක නිපදවලා තියෙන්නේ  Apple OS X Styled Dock කියන මෘදුකාංගය උපකාරි කරගෙන..Apple OS X Styled Dock  මෘදුකාංගය අපේ පරිගනකයට දා ගන්න විදිය ශාන් සහෝදරයාගේන් දැනගන්න මෙන්න මෙතනින් යන්න..

හොදයි දැන් මම කියලා දෙන්නම් Apple OS X Styled Dock මෘදුකාංගය උපකාරි කරගෙන සෑදු  Share Wiget එක අපේ බ්ලොගයට දා ගන්න විදිය..මේ Wiget එක ක්‍රම දෙකකට අපේ බ්ලොගයට දා ගන්න පුලුවන්.එහේනම් මම පලවෙනි එකෙන්ම පටන් ගන්නම්..

Demo



 පලමු ක්‍රමය: dashboard >> layout >> යන්න ..දැන්  pages ගිහින් Add a gadget  HTML/JavaScript තොර ගන්න..ඉට පස්සේ මම පහල දිලා තියෙන කොර්ඩ් එක කොපි කරගෙන  HTML/JavaScript  Wiget  එකට past කරන්න.



<style type="text/css">

  #sharedock { position: fixed; bottom: 0; left: 0; width: 100%; height: 90px; z-index: 999; }

  #dock { position: relative; bottom: 0; font: 13px "Trebuchet MS", Verdana, Helvetica, sans-serif; }

  .dock-container { position: relative; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxTL_QFfwrzdLqDOtzeV_GF2iVN7yGfcr3_RrthHwc1WAboqXmrmbZV2PXkxZA2PC_4mj0ENozho0kUqKewcfNAslqsPPe_n3MzRVZPI34stYuG5JGBYpGj8h7JFINfFmlVG_uBMAto4Pm/) no-repeat bottom center; height: 50px; padding: 20px 0 20px 0; }

  .dock-container .custom_images a { display: block;  position: absolute; bottom: 0; text-align: center; text-decoration: none; color: #333; cursor: pointer; }

  .dock-container .custom_images span { background: rgba(0,0,0,.75); display: none; padding: 2px 8px; margin-left: 17px; font-size: 11px; color: #fff; -moz-border-radius: 10px; -webkit-border-radius: 10px; }

  .dock-container .custom_images img { border: 0; margin: 5px 0px 10px 0px; width: 100%; }

  </style>



<div id="sharedock">

  <div id="dock">

  <div class="dock-container">



<div class="addthis_toolbox">



 <div class="custom_images">



 <a class="addthis_button_facebook"><span>Facebook</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_facebook.png" alt="Share to Facebook" /></a>

  <a class="addthis_button_twitter"><span>Twitter</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_twitter.png" alt="Share to Twitter" /></a>

<a class="addthis_button_myspace"><span>MySpace</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_myspace.png" alt="Share to MySpace" /></a>

<a class="addthis_button_stumbleupon"><span>Stumble</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_stumbleupon.png" alt="Stumble It" /></a>

<a class="addthis_button_reddit"><span>Reddit</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_reddit.png" alt="Share to Reddit" /></a>

<a class="addthis_button_delicious"><span>Delicious</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_delicious.png" alt="Share to Delicious" /></a>

  <a class="addthis_button_more"><span>More...</span><img src="http://addthis.com/cms-content/images/gallery/addthis_64.png" alt="More..." /></a>

  </div>

  </div>

  </div>

  </div>

  </div>



  <script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js"></script>

  <script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js"></script>

  <script type="text/javascript" src="http://addthis.com//cms-content/images/gallery/fisheye-iutil.min.js"></script>

  <script type="text/javascript">

  $(function () {

  // Dock initialize

  $('#dock').Fisheye(

  {

  maxWidth: 30,

  items: 'a',

  itemsText: 'span',

  container: '.dock-container',

  itemWidth: 50,

  proximity: 60,

  alignment : 'left',

  valign: 'bottom',

  halign : 'center'

  }

  );

  });

  </script>


දැන් HTML/JavaScript එක Save කරලා වැඩේ කොහොමද කියලා බලන්න.
හොදයි මම දෙවනි ක්‍රමය කියලා දෙන්නම් මේක මගේ නිර්මාණයක් අලුත්ම විදියකට මේකෙන් File Share කරන්න පුලුවන්.මේ ක්‍රමයෙන් වෙන්නේ අපි අපේ ලිපියක් Open කරොත් විතරයි මේ ගැජට් එක වැඩ කරන්නේ.එකෙන් වෙන්නේ අපේ ලිපිය  මේ ගැජට් එක Auto අරගන්නවා..ඉට පස්සේ අපිට අපේ File එක Share  කරන්න පුලුවන්..


මේ ක්‍රමයට කට්ටිය කැමතිනම් පහල තියෙන ක්‍රමයට ඔයාලගේ  බ්ලොග් එකට දා ගන්න.
dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් පහල තියෙන කොර්ඩ් එක හොයාගන්න..


<data:post.body/>
 කොර්ඩ් හොයගෙන පහල තියෙන කොර්ඩ් එක  <data:post.body/> කොර්ඩ් එක ලගට  Past කරන්න.


<!-- AddToAny Share/Save BEGIN saamgeadaviya.blogspot.com-->

<style type="text/css">

  #sharedock { position: fixed; bottom: 0; left: 0; width: 100%; height: 90px; z-index: 999; }

  #dock { position: relative; bottom: 0; font: 13px "Trebuchet MS", Verdana, Helvetica, sans-serif; }

  .dock-container { position: relative; background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxTL_QFfwrzdLqDOtzeV_GF2iVN7yGfcr3_RrthHwc1WAboqXmrmbZV2PXkxZA2PC_4mj0ENozho0kUqKewcfNAslqsPPe_n3MzRVZPI34stYuG5JGBYpGj8h7JFINfFmlVG_uBMAto4Pm/) no-repeat bottom center; height: 50px; padding: 20px 0 20px 0; }

  .dock-container .custom_images a { display: block;  position: absolute; bottom: 0; text-align: center; text-decoration: none; color: #333; cursor: pointer; }

  .dock-container .custom_images span { background: rgba(0,0,0,.75); display: none; padding: 2px 8px; margin-left: 17px; font-size: 11px; color: #fff; -moz-border-radius: 10px; -webkit-border-radius: 10px; }

  .dock-container .custom_images img { border: 0; margin: 5px 0px 10px 0px; width: 100%; }

  </style>



<div id="sharedock">

  <div id="dock">

  <div class="dock-container">



<div class="addthis_toolbox">



 <div class="custom_images">



 <a class="addthis_button_facebook"><span>Facebook</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_facebook.png" alt="Share to Facebook" /></a>

  <a class="addthis_button_twitter"><span>Twitter</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_twitter.png" alt="Share to Twitter" /></a>

<a class="addthis_button_myspace"><span>MySpace</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_myspace.png" alt="Share to MySpace" /></a>

<a class="addthis_button_stumbleupon"><span>Stumble</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_stumbleupon.png" alt="Stumble It" /></a>

<a class="addthis_button_reddit"><span>Reddit</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_reddit.png" alt="Share to Reddit" /></a>

<a class="addthis_button_delicious"><span>Delicious</span><img src="http://addthis.com/cms-content/images/gallery/aquaticus_delicious.png" alt="Share to Delicious" /></a>

  <a class="addthis_button_more"><span>More...</span><img src="http://addthis.com/cms-content/images/gallery/addthis_64.png" alt="More..." /></a>

  </div>

  </div>

  </div>

  </div>

  </div>



  <script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js"></script>

  <script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js"></script>

  <script type="text/javascript" src="http://addthis.com//cms-content/images/gallery/fisheye-iutil.min.js"></script>

  <script type="text/javascript">

  $(function () {

  // Dock initialize

  $('#dock').Fisheye(

  {

  maxWidth: 30,

  items: 'a',

  itemsText: 'span',

  container: '.dock-container',

  itemWidth: 50,

  proximity: 60,

  alignment : 'left',

  valign: 'bottom',

  halign : 'center'

  }

  );

  });

  </script>

<!-- AddToAny Share/Save END saamgeadaviya.blogspot.com -->


දැන්  Tmplate එක Save කරන්න..  Save Template 


දැන් ඔයලා බලන්න මගේ ක්‍රමය හොදයිද  අනිත් ක්‍රමය හොදයිද  කියලා..
ගැටළු තියෙනවානම් අහන්න..මම උදවු කරන්නම්..මතක් කරලා ප්‍රතිචාරයක් දිලා යන්න...ඔබට ජය.. 








Saturday, June 5, 2010

අපේ බ්ලොගයට පිටු ගණන් කරනයක් දා ගමු.

අද මම ඔයලාට දෙන්න යන බ්ලොග් රහස තමා බ්ලොගයේ අපේ ලිපි පහලින් ලිපි තියෙන ගණන කාංණ්ඩ කරලා හදා ගන්න එකක් ගැන..කට්ටියම ආස නේ මේ ගැජට් එක ඔයාලගේ බ්ලොග් එකට දාගන්න..එහෙනම් මම මේ රහස කියලා දෙන්නම් .මේ ගැජට් එකෙන් වෙන්න්නේ අපේ ලිපි බලන්න තවත් ලෙසි කරන එක..අපේ ලිපි බලන්න එන අයට ඉක්මනින් අපෙ ලිපි තියෙන කාංණ්ඩ අංකයට පිවිසෙන්න පුලුවන්..එවාගෙම බ්ලොගයට අමුතුම ලූක් එකක් එන්වා,ඔය්ලට පෙන්ව ඇතිනේ මාගේ බ්ලොග් එකෙත් පහලින් ගැජට් එක දාලා තියෙනවා.

මේක ඔයාලගේ බ්ලොගයට දාගන්න ඔනේ නම් මෙන්න මේ විදියට කරන්න.



පියවර 1.  Layout > Page Element > Add a Gadget > HTML/JAVASCRIPT යන්න..පහල තියෙන කොර්ඩ් එක JAVASCRIPT  එකට දාගෙන save කරන්න.



  <style type="text/css">

.showpageArea a {text-decoration:underline;}

.showpageNum a {text-decoration:none;border: 1px solid #cccccc;margin:0 3px;padding:3px;}

.showpageNum a:hover {border: 1px solid #cccccc;background-color:#cccccc;}

.showpagePoint {color:#333;text-decoration:none;border: 1px solid #cccccc;background: #cccccc;margin:0 3px;padding:3px;}

.showpageOf {text-decoration:none;padding:3px;margin: 0 3px 0 0;}

.showpage a {text-decoration:none;border: 1px solid #cccccc;padding:3px;}

.showpage a:hover {text-decoration:none;}.showpageNum a:link,

.showpage a:link {text-decoration:none;color:#333333;}

</style>

<script style="text/javascript">

var pageCount=5;var displayPageNum=5;var upPageWord="Previous";var downPageWord="Next";

</script>

<script style="text/javascript" src="http://blogergadgets.googlecode.com/files/blogger-page-nav-v2.js">

</script>




මතක තියා ගන්න මේ JAVASCRIPT  කොර්ඩ් එක දාන්න ඔනේ BLOGPOST එකට පහලින් බව..

උදා: පහල රූපය බලන්න











පියවර 2.  Layout > Edit Html යන්න.මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දාන්න..



පියවර 3. දැන් මේ JAVAකොර්ඩ් එක හොයන්න ]]></b:skin>


දැන් මේ පහල තියෙන කොර්ඩ්e එක ]]></b:skin> උඩට Past කරන්න.



.showpageArea a {

text-decoration:underline;
}
.showpageNum a {
text-decoration:none;
border: 1px solid #cccccc;
margin:0 3px;
padding:3px;
}
.showpageNum a:hover {
border: 1px solid #cccccc;
background-color:#cccccc;
}
.showpagePoint {
color:#333;
text-decoration:none;
border: 1px solid #cccccc;
background: #cccccc;
margin:0 3px;
padding:3px;
}
.showpageOf {
text-decoration:none;
padding:3px;
margin: 0 3px 0 0;
}
.showpage a {
text-decoration:none;
border: 1px solid #cccccc;
padding:3px;
}
.showpage a:hover {
text-decoration:none;
}
.showpageNum a:link,.showpage a:link {
text-decoration:none;
color:#333333;
}
]]>
පියවර 4. දැන් හොයන්න </body> කොර්ඩ් එක.. දැන් පහල තියෙන කොර්ඩ් එක </body>  කොර්ඩ් එක උඩට  past කරන්න



















 <!--Page Navigation Starts-->



<b:if cond='data:blog.pageType != &quot;item&quot;'>

<script type='text/javascript'>

var pageCount=5;

var displayPageNum=5;

var upPageWord =&#39;Previous&#39;;

var downPageWord =&#39;Next&#39;;

</script>

<script src='http://blogergadgets.googlecode.com/files/blogger-page-navi.v1.js' type='text/javascript'/>

</b:if>

<!--Page Navigation Ends -->

</body>






පියවර 5.දැන් Template එක save කරන්න   Save Template 

  • ඔයාලට ඔනේ නම් පිටු පේන ගණන වැඩි කරගන්න හෝ අඩු කරගන්න මේන්න මේ කොර්ඩ් එක හොයගන්න

var pageCount=5;
  • ඔයාලට Display  එකේ පිටු පෙන්වන අංක වාර ගණන පහළ තියෙන කොර්ඩ් එකෙන් වෙනස් කරගන්න පුලුවන්.

var displayPageNum=5;


ඔයලාට ගැටළු තියෙන්වනම් Comment එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්..මතක අතුව අදහසකුත් දිලා යන්න..

Friday, June 4, 2010

ප්‍රින්ටර් භායනකයි







ලෙසර් ප්‍රින්ටර් වලින් නික්මෙන කුඩා අංශු වර්ග සිගරට් දුම තරම් සිරුරට අහිත කර බව විද්‍යාඥයෝ පවසති.
නිතර ක්‍රියාත්මක කරන ලේසර් ප්‍රින්ටරයක් හරියට පට්තුවෙමින් තිමෙන සිගරට්ටුවක් වගේ වට පිටාවට නරකක් කරන බව ඔස්ට්‍රේලියාවේ පර්යෙක්ෂකයෝ පිරිසක් පවසති.සිගරට් දුම මිනිසාට හොද නැතිවාත් මෙන් ලේසර් ප්‍රින්ටර් වලින් නික්මෙන ටොර්නර් කුඩුද මිනිසට හොද නැත.මේ ටොනර් කුඩු ඇති තැනක සිට හුස්ම ගන්න විට පෙනහළු මතු පිට නොරැදි පෙනහළු තුලට කිදා බසි.ඒවා කෙස් ගසකට වඩා සියවාරයක සිට දහස් වාරයක් තෙත් කුඩා අංශු (Ultra tiny particles) නිසාය.
මෙසේ පෙනහළු තුලට අතුළු වන ටොනර් අංශු ස්වසන පද්ධතියේ රෝග සාදයි.කැස්ස,හුස්ම ගැනිමේ අපහසුතා ඉන් මුලටම ඒයි.මේම රොගාබාධ වලට අමතරව දිර්ඝ කාලයක් ටොනර් කුඩු ආශ්වාශ කල විට හෘද රෝග හා පිලිකා සෑදීමේ අනතුරු තිබේ..තින්ත වෙනුවට ටොනර් යොදා ගන්නා ප්‍රින්ටර් මාදිලි 60ක් ඇසුරෙන් මේ පර්යේෂණය මෙහෙය වු ඔස්ට්‍රේලියානුවන් දැන ගෙන ඇත්තේ වැඩි පුරම පරිසරයට ටොනර් කුඩු එකතු වන්නේ අකුරු වලට වඩා පින්තුර වැඩි ලියවිලි මුද්‍රණය කරන විට බවයි.එසේම ටොනර් කාට්‍රිජය ඉවතට ගැනිමේදි හෝ එහි යම් යම් අළුත් වැඩියා කිරිමට යාමේදි පරිසරයට එක්වන ටොනර් කුඩු ප්‍රමාණය ඉතා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මේ ටොනර් කුඩු සියල්ලම වාගේ වැඩි පුර එකතු වි තිබෙන්නේ ප්‍රින්ටරය වටපිටාවේ නිසාය.එය ලග සිටින්නන්ට වැඩිපුර හානි ගෙන දේ.එහෙත් ප්‍රින්ටරය වායු සමනය කල කාමරයක තබා තියන විට නම් එම ප්‍රින්ටරයෙන් නික්මෙන අවශේෂ  හැම තැන එකසේ පැතිර යයි..එවිට ප්‍රින්ටරය අසල සිටින්නා විතරක් නොවේ කාමරය තුල සිටින සියළු දෙනා වෙත පැමිණේ...ටොනර් කුඩු හුස්ම ගැනිමේ අනතුරෙන් යම් තරමක් වත් මිදි සිටින්නට ඒ අනතුර ඇතැයි සිතන්නෝ උපාය උපක්‍රම පාවිච්චි කල යුත්තේ මේ නිසාය.


ඒ සදහා කල යුතු හොදම දේ වන්නේ ප්‍රින්ටර් සමිපයේ වැඩ කිරිමෙන් වැල කිමය..ප්‍රින්ටරය හොදින් වතාශ්‍රය ලැබෙන තැනක එලිමහන් තැනක තැබිම අනිවාර්යෙන්ම කල යුතුය..අනෙක් සිහියේ තබා ගත යුතු කරණාව වන්නේ වසා ඇති කාමරයක් තුලදි ටොනර් කාට්‍රිජය එලියට ඇද බැලිම කිසිසේත්ම නොකල යුතු බවය ..


























වයිරස් ගාර්ඩ් ගන්නවානම් මෙන්න බඩු (Kaspersky Internet Security 2010)

ලොකේ තියෙන ගොඩක් Internet Security

මෘදුකොංග අතරින් පලපු තැන රැදි සිටින්නේ Kaspersky Internet Security 2010 කිව්වොත් මා නිවැරදි..මේ ආරක්ෂක පද්ධතිය දැනට ලොකයේ ලක්ෂ ගානකට වඩා අධික පිරිසක් භාවිතයේ සිටිනවා..තවත් මේ මෘදුකොංගය ගැන කියානවානම් Kaspersky ආයතනය මගින් තවත් බොහෝ ආරක්ෂක මෘදුකොංග නිපදවලා තියෙනවා..



උදා:   Kaspersky Antivirus Security ,Kaspersky mobile Security , Kaspersky mobile Internet Security...යන මෙවා ඔයුන්ගේ ආරක්ෂක මෘදුකොංග  වලින් කිහිපයකි.



Kaspersky Internet Security 2010 වැනි මෘදුකාංගයක් අවුරුද්දක් (1 year) වැනි කාල සිමාවක් භාවිතය සදහා ලංකාවේ Rs:1800 වැනි මුදලකට අපට ලබාගත හැක..කෙසේ නමුත් මේම මෘදුකංගය ගොඩක් දෙනෙක් භාවිතා කිරිමට ඉතා කැමති උනත් තවත් කිහිප දෙනක් මේම මෘදුකාංගය  භාවිතා කිරිමට අකමැත්ත ප්‍රකාශ කරයි..අකමැති විමට හේතුව ගැන කතා කරනවානම්..මම අහල තියෙන විදියට ගොඩක් මගේ මිතුරන් නම් කියන්නේ මේක භවිතා කරනකොට මැෂින් එක SLOW වෙනවා කියලා..මම එකට එකග වන්නේ නෑ මොකද මේ මෘදුකාංග යෙන් අපේ පරිගනකයේ දත්ත හුවමාරු කිරිමේ වේගය ඉහල දමනවා..SLOW විම ගැන කතා කරනවානම් එය විමට හේතුව වන්නේ,මේම මෘදුකාංගයට නියමිත පරිදි  UPDATE එක නොලැබිම හෙතුවෙනි..මේම මෘදුකාංගයට දින 4කට වරක් UPDAT E එක දිමටයි නිපදවල තියෙන්නේ.. එත් අවම වශයෙන් මසකට වරක් වත් UPDATE කරනවානම් එයින් පරිගනකයේ වේගය අඩු විමේ දොෂය මග හරවා ගත හැක.





තවත් මේ මෘදුකංගයට අකමැති විම ගැන කියනවානම් LICENSE key නොමැති විමයි..එයට පිලියමක් වශයෙන් මම ඉදිරියෙදි ඔබලාට LICENSE key ලබා දෙන්නම්..ඔයලාට එවා හොර ක්‍රම මගින් පරිගනකයේ ආරක්ෂක පද්ධතියට අතුලත් කරගන්න හැටිත් මම ඔයලට කියලා දෙන්නම්.ඔයාලා ඉදිරියෙදි පරිගනකයේ දත්ත ආරක්ෂා කරගන්න කැමතිනම්  Kaspersky Internet Security 2010 භාවිතා කරන්න..එය හොද තෙරිමක්දැයි නොසිතා අදම මෙම මෘදුකාංගය ඔබලගෙ පරිගනකට install  කරගන්න.





LICENSE key නොමැති අයට ඉදිරියෙදි LICENSE key ලබා දෙන්නම්..මගෙත් එක්ක රැදි ඉන්න තවත් හොද ලිපි මම ඉදිරියෙදි ගේනවා...මතක ඇතුව ඔයලාගේ  අදහස් දිලා යන්න...

Thursday, June 3, 2010

අපේ ලිපි වලට තරු සම්මාන ලබා දෙමු.



ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ අලුත්ම ගැජට් එකක්,කට්ටිය ආස ඇතිනේ එක දැන ගන්න..හොදයි මෙන්න මෙකයි ගැජට් එක..අපේ පොස්ට් බලන්න එන අමුත්තන්න්ට පොස්ට් එක ගැන එයාලා හිතන දේ, කැමත්ත , තරු සම්මානයෙන් දෙන්න පුලුවන් නම් එල නේද?මෙන්න මෙහෙමයි එක කරගන්නේ.?



  1. පියවර : ලියාපදිංචි විම 

  2. පියවර : මෘදුකංගය ඔබේ බ්ලොගය මත පිහිටුවා ගැනිම







එහේනම් අපි වැඩේ පටන් ගමු..මෙන්න මෙතනින් අපි ගිහින් ලියාපදිංචි වේමු..










ඉට පස්සේ අපි මේ ගැජට් එක අපේ බ්ලොගය මත පිහිටුවා  ගන්න ඔනෙ එක කරගන්න හරි ලේසියි එකට මෙන්න මෙතනින් යන්න..දැන් ඔයලා ඔයාලාගේ වෙබ් අඩවියේ වර්ගය තොර ගන්න.


















දැන් ඔයලා ඔයලාගේ ලියාපදිංචි විස්තර දිලා මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට පිහිටුවා  ගන්න..












හරි දැන් වැඩේ ඉවරයි..මම හිතනවා ඔයාල මේකට කැමති ඇති කියලා.දැන් ඔයලාගෙ ලිපි වලට තරු සම්මානය දෙන්න පුලුවන්..මට තවත් හොද ලිපි ලියන්න ශක්තියක් වෙන්න මතක අතුව comment පාරක් දිලා යන්න..


විශේෂ ස්තුතිය http://www.outbrain.com අඩවියට.