මෙසේ පෙනහළු තුලට අතුළු වන ටොනර් අංශු ස්වසන පද්ධතියේ රෝග සාදයි.කැස්ස,හුස්ම ගැනිමේ අපහසුතා ඉන් මුලටම ඒයි.මේම රොගාබාධ වලට අමතරව දිර්ඝ කාලයක් ටොනර් කුඩු ආශ්වාශ කල විට හෘද රෝග හා පිලිකා සෑදීමේ අනතුරු තිබේ..තින්ත වෙනුවට ටොනර් යොදා ගන්නා ප්‍රින්ටර් මාදිලි 60ක් ඇසුරෙන් මේ පර්යේෂණය මෙහෙය වු ඔස්ට්‍රේලියානුවන් දැන ගෙන ඇත්තේ වැඩි පුරම පරිසරයට ටොනර් කුඩු එකතු වන්නේ අකුරු වලට වඩා පින්තුර වැඩි ලියවිලි මුද්‍රණය කරන විට බවයි.එසේම ටොනර් කාට්‍රිජය ඉවතට ගැනිමේදි හෝ එහි යම් යම් අළුත් වැඩියා කිරිමට යාමේදි පරිසරයට එක්වන ටොනර් කුඩු ප්‍රමාණය ඉතා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මේ ටොනර් කුඩු සියල්ලම වාගේ වැඩි පුර එකතු වි තිබෙන්නේ ප්‍රින්ටරය වටපිටාවේ නිසාය.එය ලග සිටින්නන්ට වැඩිපුර හානි ගෙන දේ.එහෙත් ප්‍රින්ටරය වායු සමනය කල කාමරයක තබා තියන විට නම් එම ප්‍රින්ටරයෙන් නික්මෙන අවශේෂ හැම තැන එකසේ පැතිර යයි..එවිට ප්‍රින්ටරය අසල සිටින්නා විතරක් නොවේ කාමරය තුල සිටින සියළු දෙනා වෙත පැමිණේ...ටොනර් කුඩු හුස්ම ගැනිමේ අනතුරෙන් යම් තරමක් වත් මිදි සිටින්නට ඒ අනතුර ඇතැයි සිතන්නෝ උපාය උපක්‍රම පාවිච්චි කල යුත්තේ මේ නිසාය.-
Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..
ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු.. පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න[...]
-
SMS යැව්වොත් ආත්රයිටිස්..
ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය.. [...]
Friday, June 4, 2010
ප්‍රින්ටර් භායනකයි
නිතර ක්‍රියාත්මක කරන ලේසර් ප්‍රින්ටරයක් හරියට පට්තුවෙමින් තිමෙන සිගරට්ටුවක් වගේ වට පිටාවට නරකක් කරන බව ඔස්ට්‍රේලියාවේ පර්යෙක්ෂකයෝ පිරිසක් පවසති.සිගරට් දුම මිනිසාට හොද නැතිවාත් මෙන් ලේසර් ප්‍රින්ටර් වලින් නික්මෙන ටොර්නර් කුඩුද මිනිසට හොද නැත.මේ ටොනර් කුඩු ඇති තැනක සිට හුස්ම ගන්න විට පෙනහළු මතු පිට නොරැදි පෙනහළු තුලට කිදා බසි.ඒවා කෙස් ගසකට වඩා සියවාරයක සිට දහස් වාරයක් තෙත් කුඩා අංශු (Ultra tiny particles) නිසාය.
මෙසේ පෙනහළු තුලට අතුළු වන ටොනර් අංශු ස්වසන පද්ධතියේ රෝග සාදයි.කැස්ස,හුස්ම ගැනිමේ අපහසුතා ඉන් මුලටම ඒයි.මේම රොගාබාධ වලට අමතරව දිර්ඝ කාලයක් ටොනර් කුඩු ආශ්වාශ කල විට හෘද රෝග හා පිලිකා සෑදීමේ අනතුරු තිබේ..තින්ත වෙනුවට ටොනර් යොදා ගන්නා ප්‍රින්ටර් මාදිලි 60ක් ඇසුරෙන් මේ පර්යේෂණය මෙහෙය වු ඔස්ට්‍රේලියානුවන් දැන ගෙන ඇත්තේ වැඩි පුරම පරිසරයට ටොනර් කුඩු එකතු වන්නේ අකුරු වලට වඩා පින්තුර වැඩි ලියවිලි මුද්‍රණය කරන විට බවයි.එසේම ටොනර් කාට්‍රිජය ඉවතට ගැනිමේදි හෝ එහි යම් යම් අළුත් වැඩියා කිරිමට යාමේදි පරිසරයට එක්වන ටොනර් කුඩු ප්‍රමාණය ඉතා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මේ ටොනර් කුඩු සියල්ලම වාගේ වැඩි පුර එකතු වි තිබෙන්නේ ප්‍රින්ටරය වටපිටාවේ නිසාය.එය ලග සිටින්නන්ට වැඩිපුර හානි ගෙන දේ.එහෙත් ප්‍රින්ටරය වායු සමනය කල කාමරයක තබා තියන විට නම් එම ප්‍රින්ටරයෙන් නික්මෙන අවශේෂ හැම තැන එකසේ පැතිර යයි..එවිට ප්‍රින්ටරය අසල සිටින්නා විතරක් නොවේ කාමරය තුල සිටින සියළු දෙනා වෙත පැමිණේ...ටොනර් කුඩු හුස්ම ගැනිමේ අනතුරෙන් යම් තරමක් වත් මිදි සිටින්නට ඒ අනතුර ඇතැයි සිතන්නෝ උපාය උපක්‍රම පාවිච්චි කල යුත්තේ මේ නිසාය.
Labels:
දැනගන්න කියවන්න
Subscribe to:
Post Comments (Atom)




0 comments:
Post a Comment