-
Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..
ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු.. පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න[...]
-
SMS යැව්වොත් ආත්රයිටිස්..
ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය.. [...]
Showing posts with label දැනගන්න කියවන්න. Show all posts
Showing posts with label දැනගන්න කියවන්න. Show all posts
Wednesday, June 9, 2010
SMS යැව්වොත් ආත්රයිටිස්..
ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය..
මහපටැගිල්ලේ ඇතිවන මේ තුවාලය පිටතට මෙනෙන ලේ ගලන තුවාලයක් නොවේ..එය ඇතුලතින් ඇතිවන පටක තරලය ගලන තුවලයකි..ඒ කියන්නේ මේ තුවාල නිසා එක්කෝ මහාපටැගිලේ හුරුබුහුටි කම නැතිව යන්නට පුලුවන..නැත්නම් ඔස්ටියෝඅතරයිටිස් (Osteoaritis) තත්වය ඇතිවන්නට පුළුවන...
මේ ගැන කතා කරමින් ලන්ඩනයේ ඉම්පිරියල් කොලිජියේ විකලාංගය ශල්‍යවෛද්‍ය විද්‍යාව පිලිබද මහචාර්ය සීන් හෆ් කියා තිබුනේ '' ජංගම දුරකතන වලින් නිතර එස් එම් එස් පණිවිඩ යවන, ඊ-මෙල් ලියන වැඩි දෙදෙනෙකුට ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවන බව මට ප්‍රනි ගොස් තිබෙන්ව කියාය. මෙසේ මහපටැගිල්ලෙන් ජංගම දුරකතන යතුරුපුවරුව හැසිරවිම සෙඛය්‍යාරක්ෂිත නොවන්නේ ඒ චලනය මහපටැගිල්ල නිර්මාණය වි තිබෙන්නේ යමක් බදා ආල්ලගැනිම සදහා එක් පසෙකට නැවිමට හා ඇගිල්ලේ මුලින්ම ඕනෑම පැත්තකට කරකවන්නට පුළුවන්විම සේය.
එහෙත් ජංගම දුරකතන යතුරුපුවරුවක ඇති බොත්තම මහපටැගිල්ලෙන් ඔබන විට ඇගිල්ලාගන්න ඉරියව්වෙන් වුවත් එය වේගවත් වැඩිය..මන්ද යමක් අල්ලාගන්නා විට ඇගිල්ල නැවෙනවාට වඩා වැඩියෙන් දැන් එය නැවෙන නිසාය..එසේම ඒ නැවිල්ල නැවට නැවත එකම අකාරයෙන් කරන (Repetive strain injury) නිසාය.මේසේ සන්ධියක් ඕනැවට වඩා වැඩි වාර ගණනක් නැවිම නිසා එහි අභ්‍යාන්තර තුවාලයක් (Repetitive strain iniury ) ඇති වන්නේ එවිටය.
ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවි මහපටැගිල්ල තවදුරටත් පහසුවෙන් නවන්නට දිග හරින්නට බැරිව එය ඉදිමේ වේදනාකාරි ඉමකට තල්ලුවි යාමට ජංගම දුරකතනයෙන් පණිවිඩ ලිවිම රුකුල්දෙන බව ඉදුරාම කිව හැක්කේ මේ නිසාය.
මෙවැනිම තත්වයක් එක්දහස් නවසිය අනුව දශකයේද ඇති වු බව ඇමරිකවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හෙජ් මතක් කොට දෙයි..විඩියෝ ක්‍රිඩා වැඩිපුර ජනප්‍රිය වු ඒ කාලයයේ නිතරම ''විඩියෝ ක්‍රිඩාවල යෙදුණු සමහර අයගෙත් ඇගිලි ඔස්ටීයෝආතර්යිටිස් තත්වයට පත් වුණා'' හේ කියයි..
ඔයාලට යම් කිසි දැනුමක් මේම ලිපියෙන් එකතුවෙන්න ඇති කියලා මම හිතනවා.ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ...අදහසක් දිලා යන්න..
Labels:
දැනගන්න කියවන්න
Monday, June 7, 2010
කොම්පියුටර් නිසා අපිට හැදෙන අලුත් ලෙඩක්..
කන්තොරුවලට වි පරිගණක වලීන් වැඩ කරන කොටි ගණන් වන ලෝකයා දැන් ලොකු අනතුරකට මුහුන් පා සිටි..හරි ඉරියව්වෙන් පුටුවේ වාඩි වි නොසිටිමත්..මේසය පුර ලිපි ලෙඛන වපුරා ගෙන අපිලිවෙලට වැඩ කිරිමත් නිසා ඔයුන්ගේ කොන්දේ සෞඛ්‍යය පිරිහි ගොසිනි..ජපානයේ නෙක් සමාගම හ මිට්සුබිෂි සාමගම,ඕපන් අරාගොනොමික්ස් සාමගම සමග එක්ව කල සමික්ෂණයකින් මේ බව හෙලි වි තිබේ..ඒ සමික්ෂණයෙන් සොයගත්තේ පරිගණක පවිච්චි කරන්නන් වැඩි දෙනක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් කියා හදුන්වන කොන්දේ හා බෙල්ලේ වේදනාව ඇති කරන රොගි තත්වයකට ගොදුරුව ඇති බවය..
පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පුද්ගලයින් දෙදහසකගෙන් පෞද්ගලිකව ඇසු ප්‍රශ්නාවලියකින් යුත් මේ සමික්ෂණයේ පෙනි ගිය තවත් කාරනයක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම්'' තත්වයට උර දෙන්නේය.එය නම් මුල් වෙලාවේදි මේ රෝගය ගැන යමක් නොදැනිමය..උලුක්කුවක්,වේදනාකරි තැල්මක් මෙන් නොව මේ රොගි තත්වයන් මුලින්ම දැනෙන්නේ නැත..එවා දැනෙනේ රොගය උත්සන්න වු අන්තිම කාලයෙදිය.එවිට බොහො විට පරක්කු වැඩිය.ප්‍රතිකාර ලෙස එක්කෝ දිර්ඝ කාලයක් විවේකයෙන් සිටිය යුතු වන්නේය.නැත්නම් රැකියාවෙන් විශ්‍රාම යා යුත්තේය..
- මේසය පිළිවේලට තාබාගන්න
- කොන්ද හරි කෙලින් තබාගෙන පුටුවේ වාඩිවේන්න.
- වැඩෙහි යෙදෙන හැම විනාඩි පහකටම වරක් වාඩි වි සිටින ඉරියව්ව වෙනස් කරන්න.
- වැඩෙහි යෙදෙන අතර තුර වතුර බොන්න.කොප්පයකින් බොනවට වඩා හොද බොතලයකින් බිමය..එවිට හිස ඉහලට ඔසවන නිසා බෙල්ල දිග හැර ව්‍යායාමයක් ලැබේ.
- එහාට මෙහාට පැද්දෙන්නේ නැති.සවිමත් පුටුවක වාඩි වෙන්න.
- පරිගණකයේ තිරයත්,යතුරු පුවරුව හා මවුසයත් පහසුම ඉරියව්වට ගැලපෙන සේ සකසාගන්න.
Labels:
දැනගන්න කියවන්න
Friday, June 4, 2010
ප්‍රින්ටර් භායනකයි
නිතර ක්‍රියාත්මක කරන ලේසර් ප්‍රින්ටරයක් හරියට පට්තුවෙමින් තිමෙන සිගරට්ටුවක් වගේ වට පිටාවට නරකක් කරන බව ඔස්ට්‍රේලියාවේ පර්යෙක්ෂකයෝ පිරිසක් පවසති.සිගරට් දුම මිනිසාට හොද නැතිවාත් මෙන් ලේසර් ප්‍රින්ටර් වලින් නික්මෙන ටොර්නර් කුඩුද මිනිසට හොද නැත.මේ ටොනර් කුඩු ඇති තැනක සිට හුස්ම ගන්න විට පෙනහළු මතු පිට නොරැදි පෙනහළු තුලට කිදා බසි.ඒවා කෙස් ගසකට වඩා සියවාරයක සිට දහස් වාරයක් තෙත් කුඩා අංශු (Ultra tiny particles) නිසාය.
මෙසේ පෙනහළු තුලට අතුළු වන ටොනර් අංශු ස්වසන පද්ධතියේ රෝග සාදයි.කැස්ස,හුස්ම ගැනිමේ අපහසුතා ඉන් මුලටම ඒයි.මේම රොගාබාධ වලට අමතරව දිර්ඝ කාලයක් ටොනර් කුඩු ආශ්වාශ කල විට හෘද රෝග හා පිලිකා සෑදීමේ අනතුරු තිබේ..තින්ත වෙනුවට ටොනර් යොදා ගන්නා ප්‍රින්ටර් මාදිලි 60ක් ඇසුරෙන් මේ පර්යේෂණය මෙහෙය වු ඔස්ට්‍රේලියානුවන් දැන ගෙන ඇත්තේ වැඩි පුරම පරිසරයට ටොනර් කුඩු එකතු වන්නේ අකුරු වලට වඩා පින්තුර වැඩි ලියවිලි මුද්‍රණය කරන විට බවයි.එසේම ටොනර් කාට්‍රිජය ඉවතට ගැනිමේදි හෝ එහි යම් යම් අළුත් වැඩියා කිරිමට යාමේදි පරිසරයට එක්වන ටොනර් කුඩු ප්‍රමාණය ඉතා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මේ ටොනර් කුඩු සියල්ලම වාගේ වැඩි පුර එකතු වි තිබෙන්නේ ප්‍රින්ටරය වටපිටාවේ නිසාය.එය ලග සිටින්නන්ට වැඩිපුර හානි ගෙන දේ.එහෙත් ප්‍රින්ටරය වායු සමනය කල කාමරයක තබා තියන විට නම් එම ප්‍රින්ටරයෙන් නික්මෙන අවශේෂ හැම තැන එකසේ පැතිර යයි..එවිට ප්‍රින්ටරය අසල සිටින්නා විතරක් නොවේ කාමරය තුල සිටින සියළු දෙනා වෙත පැමිණේ...ටොනර් කුඩු හුස්ම ගැනිමේ අනතුරෙන් යම් තරමක් වත් මිදි සිටින්නට ඒ අනතුර ඇතැයි සිතන්නෝ උපාය උපක්‍රම පාවිච්චි කල යුත්තේ මේ නිසාය.
Labels:
දැනගන්න කියවන්න
වයිරස් ගාර්ඩ් ගන්නවානම් මෙන්න බඩු (Kaspersky Internet Security 2010)
ලොකේ තියෙන ගොඩක් Internet Securityමෘදුකොංග අතරින් පලපු තැන රැදි සිටින්නේ Kaspersky Internet Security 2010 කිව්වොත් මා නිවැරදි..මේ ආරක්ෂක පද්ධතිය දැනට ලොකයේ ලක්ෂ ගානකට වඩා අධික පිරිසක් භාවිතයේ සිටිනවා..තවත් මේ මෘදුකොංගය ගැන කියානවානම් Kaspersky ආයතනය මගින් තවත් බොහෝ ආරක්ෂක මෘදුකොංග නිපදවලා තියෙනවා..
උදා: Kaspersky Antivirus Security ,Kaspersky mobile Security , Kaspersky mobile Internet Security...යන මෙවා ඔයුන්ගේ ආරක්ෂක මෘදුකොංග වලින් කිහිපයකි.
Kaspersky Internet Security 2010 වැනි මෘදුකාංගයක් අවුරුද්දක් (1 year) වැනි කාල සිමාවක් භාවිතය සදහා ලංකාවේ Rs:1800 වැනි මුදලකට අපට ලබාගත හැක..කෙසේ නමුත් මේම මෘදුකංගය ගොඩක් දෙනෙක් භාවිතා කිරිමට ඉතා කැමති උනත් තවත් කිහිප දෙනක් මේම මෘදුකාංගය භාවිතා කිරිමට අකමැත්ත ප්‍රකාශ කරයි..අකමැති විමට හේතුව ගැන කතා කරනවානම්..මම අහල තියෙන විදියට ගොඩක් මගේ මිතුරන් නම් කියන්නේ මේක භවිතා කරනකොට මැෂින් එක SLOW වෙනවා කියලා..මම එකට එකග වන්නේ නෑ මොකද මේ මෘදුකාංග යෙන් අපේ පරිගනකයේ දත්ත හුවමාරු කිරිමේ වේගය ඉහල දමනවා..SLOW විම ගැන කතා කරනවානම් එය විමට හේතුව වන්නේ,මේම මෘදුකාංගයට නියමිත පරිදි UPDATE එක නොලැබිම හෙතුවෙනි..මේම මෘදුකාංගයට දින 4කට වරක් UPDAT E එක දිමටයි නිපදවල තියෙන්නේ.. එත් අවම වශයෙන් මසකට වරක් වත් UPDATE කරනවානම් එයින් පරිගනකයේ වේගය අඩු විමේ දොෂය මග හරවා ගත හැක.
තවත් මේ මෘදුකංගයට අකමැති විම ගැන කියනවානම් LICENSE key නොමැති විමයි..එයට පිලියමක් වශයෙන් මම ඉදිරියෙදි ඔබලාට LICENSE key ලබා දෙන්නම්..ඔයලාට එවා හොර ක්‍රම මගින් පරිගනකයේ ආරක්ෂක පද්ධතියට අතුලත් කරගන්න හැටිත් මම ඔයලට කියලා දෙන්නම්.ඔයාලා ඉදිරියෙදි පරිගනකයේ දත්ත ආරක්ෂා කරගන්න කැමතිනම් Kaspersky Internet Security 2010 භාවිතා කරන්න..එය හොද තෙරිමක්දැයි නොසිතා අදම මෙම මෘදුකාංගය ඔබලගෙ පරිගනකට install කරගන්න.
LICENSE key නොමැති අයට ඉදිරියෙදි LICENSE key ලබා දෙන්නම්..මගෙත් එක්ක රැදි ඉන්න තවත් හොද ලිපි මම ඉදිරියෙදි ගේනවා...මතක ඇතුව ඔයලාගේ අදහස් දිලා යන්න...
Labels:
දැනගන්න කියවන්න
Subscribe to:
Posts (Atom)






