• Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..

    ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු.. පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න[...]

  • SMS යැව්වොත් ආත්රයිටිස්..

    ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය.. [...]

  • Title-of-Post-3

    Slide 3 Description [...]

  • Title-of-Post-4

    Slide 4 Description [...]

  • Title-of-Post-5

    Slide 5 Description [...]

Friday, June 4, 2010

වයිරස් ගාර්ඩ් ගන්නවානම් මෙන්න බඩු (Kaspersky Internet Security 2010)

ලොකේ තියෙන ගොඩක් Internet Security

මෘදුකොංග අතරින් පලපු තැන රැදි සිටින්නේ Kaspersky Internet Security 2010 කිව්වොත් මා නිවැරදි..මේ ආරක්ෂක පද්ධතිය දැනට ලොකයේ ලක්ෂ ගානකට වඩා අධික පිරිසක් භාවිතයේ සිටිනවා..තවත් මේ මෘදුකොංගය ගැන කියානවානම් Kaspersky ආයතනය මගින් තවත් බොහෝ ආරක්ෂක මෘදුකොංග නිපදවලා තියෙනවා..



උදා:   Kaspersky Antivirus Security ,Kaspersky mobile Security , Kaspersky mobile Internet Security...යන මෙවා ඔයුන්ගේ ආරක්ෂක මෘදුකොංග  වලින් කිහිපයකි.



Kaspersky Internet Security 2010 වැනි මෘදුකාංගයක් අවුරුද්දක් (1 year) වැනි කාල සිමාවක් භාවිතය සදහා ලංකාවේ Rs:1800 වැනි මුදලකට අපට ලබාගත හැක..කෙසේ නමුත් මේම මෘදුකංගය ගොඩක් දෙනෙක් භාවිතා කිරිමට ඉතා කැමති උනත් තවත් කිහිප දෙනක් මේම මෘදුකාංගය  භාවිතා කිරිමට අකමැත්ත ප්‍රකාශ කරයි..අකමැති විමට හේතුව ගැන කතා කරනවානම්..මම අහල තියෙන විදියට ගොඩක් මගේ මිතුරන් නම් කියන්නේ මේක භවිතා කරනකොට මැෂින් එක SLOW වෙනවා කියලා..මම එකට එකග වන්නේ නෑ මොකද මේ මෘදුකාංග යෙන් අපේ පරිගනකයේ දත්ත හුවමාරු කිරිමේ වේගය ඉහල දමනවා..SLOW විම ගැන කතා කරනවානම් එය විමට හේතුව වන්නේ,මේම මෘදුකාංගයට නියමිත පරිදි  UPDATE එක නොලැබිම හෙතුවෙනි..මේම මෘදුකාංගයට දින 4කට වරක් UPDAT E එක දිමටයි නිපදවල තියෙන්නේ.. එත් අවම වශයෙන් මසකට වරක් වත් UPDATE කරනවානම් එයින් පරිගනකයේ වේගය අඩු විමේ දොෂය මග හරවා ගත හැක.





තවත් මේ මෘදුකංගයට අකමැති විම ගැන කියනවානම් LICENSE key නොමැති විමයි..එයට පිලියමක් වශයෙන් මම ඉදිරියෙදි ඔබලාට LICENSE key ලබා දෙන්නම්..ඔයලාට එවා හොර ක්‍රම මගින් පරිගනකයේ ආරක්ෂක පද්ධතියට අතුලත් කරගන්න හැටිත් මම ඔයලට කියලා දෙන්නම්.ඔයාලා ඉදිරියෙදි පරිගනකයේ දත්ත ආරක්ෂා කරගන්න කැමතිනම්  Kaspersky Internet Security 2010 භාවිතා කරන්න..එය හොද තෙරිමක්දැයි නොසිතා අදම මෙම මෘදුකාංගය ඔබලගෙ පරිගනකට install  කරගන්න.





LICENSE key නොමැති අයට ඉදිරියෙදි LICENSE key ලබා දෙන්නම්..මගෙත් එක්ක රැදි ඉන්න තවත් හොද ලිපි මම ඉදිරියෙදි ගේනවා...මතක ඇතුව ඔයලාගේ  අදහස් දිලා යන්න...

0 comments:

Post a Comment