ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ අලුත්ම ගැජට් එකක්,කට්ටිය ආස ඇතිනේ එක දැන ගන්න..හොදයි මෙන්න මෙකයි ගැජට් එක..අපේ පොස්ට් බලන්න එන අමුත්තන්න්ට පොස්ට් එක ගැන එයාලා හිතන දේ, කැමත්ත , තරු සම්මානයෙන් දෙන්න පුලුවන් නම් එල නේද?මෙන්න මෙහෙමයි එක කරගන්නේ.?
- පියවර : ලියාපදිංචි විම
- පියවර : මෘදුකංගය ඔබේ බ්ලොගය මත පිහිටුවා ගැනිම
ඉට පස්සේ අපි මේ ගැජට් එක අපේ බ්ලොගය මත පිහිටුවා ගන්න ඔනෙ එක කරගන්න හරි ලේසියි එකට මෙන්න මෙතනින් යන්න..දැන් ඔයලා ඔයාලාගේ වෙබ් අඩවියේ වර්ගය තොර ගන්න.



3 comments:
මේක මචන් සෑහෙන් වටිනවා හොදේ.. බොහොම ස්තූතියි කිව්වා.
තැන්ස් මචෝ ඔයලාගේ ප්‍රතිචාර මට සැහෙන්ට වටිනවා.:s
godak watina article ekak....thnx....
Post a Comment