
-
Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..
ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු.. පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න[...]
-
SMS යැව්වොත් ආත්රයිටිස්..
ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය.. [...]
Tuesday, June 8, 2010
ඇත්තටම අපේ බ්ලොගයට Uplord කරන පිංතුර කොහෙහෙද ඇත්තේ..?

මතක තියා ගන්න එවගේම ඔයාලට වෙනම Album හදන්න, වෙනම Photo Uplord කරන්නත් පුළුවන්..විශේෂයෙන් Gif ,Ico වැනි Photos, uplord කරගන්නත් පුළුවන්...හ් හ්..කියන්න බැරි වුනා තවත් දෙයක් තියෙනවා...අපේ තියෙන Photo Album එක සිමා වෙන්නේ Photo 1000 ට කියලත් මතක තියා ගන්න..ඉතින් තවට් මොකද බලාගෙන ඉන්නේ දැන්ම Picasa Web Albums එකට Log වෙන්න..
මතක ඇතුව Comment පාරක් දාලා යන්න..එය මට ලොකු ශක්තියක්..
Labels:
බ්ලොග් රහස්,
බ්ලොග් වැඩ කිඩ
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ආ බලන්න ඕන.. වැඩකට නැති ගොඩක් ඇති. පිකාසා සොෆ්ට්වෙයා එකකුත් තියෙනවා.. ගින්දර....
@ශාන්..එල එල...මමත් සෑහෙන්ට අයින් කරා වැඩක් නැති එවා...
Post a Comment