• Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..

ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු.. පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න[...]

• SMS යැව්වොත් ආත්රයිටිස්..

ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය.. [...]

• Title-of-Post-3

Slide 3 Description [...]

• Title-of-Post-4

Slide 4 Description [...]

• Title-of-Post-5

Slide 5 Description [...]

Sunday, June 6, 2010

OS තාක්ෂණයේ අලුත්ම Share Wiget එකක්..

මම ඔයාලට දෙන්න යන්නේ තවත් අලුත්ම රහසක් අපේ බ්ලොග් එකට දාගන්න..මෙක හරිම ලෙසියෙන්ම අපේ බ්ලොග් එකට ද ගන්න පුලුවන්..ඒ වගේම මේ ගැජට් එක නිපදවලා තියෙන්නේ  Apple OS X Styled Dock කියන මෘදුකාංගය උපකාරි කරගෙන..Apple OS X Styled Dock  මෘදුකාංගය අපේ පරිගනකයට දා ගන්න විදිය ශාන් සහෝදරයාගේන් දැනගන්න මෙන්න මෙතනින් යන්න..

හොදයි දැන් මම කියලා දෙන්නම් Apple OS X Styled Dock මෘදුකාංගය උපකාරි කරගෙන සෑදු  Share Wiget එක අපේ බ්ලොගයට දා ගන්න විදිය..මේ Wiget එක ක්‍රම දෙකකට අපේ බ්ලොගයට දා ගන්න පුලුවන්.එහේනම් මම පලවෙනි එකෙන්ම පටන් ගන්නම්..

Demo

පලමු ක්‍රමය: dashboard >> layout >> යන්න ..දැන්  pages ගිහින් Add a gadget  HTML/JavaScript තොර ගන්න..ඉට පස්සේ මම පහල දිලා තියෙන කොර්ඩ් එක කොපි කරගෙන  HTML/JavaScript  Wiget  එකට past කරන්න.

Facebook

Twitter

MySpace

Stumble

Reddit

Delicious

More...

දැන් HTML/JavaScript එක Save කරලා වැඩේ කොහොමද කියලා බලන්න.
හොදයි මම දෙවනි ක්‍රමය කියලා දෙන්නම් මේක මගේ නිර්මාණයක් අලුත්ම විදියකට මේකෙන් File Share කරන්න පුලුවන්.මේ ක්‍රමයෙන් වෙන්නේ අපි අපේ ලිපියක් Open කරොත් විතරයි මේ ගැජට් එක වැඩ කරන්නේ.එකෙන් වෙන්නේ අපේ ලිපිය  මේ ගැජට් එක Auto අරගන්නවා..ඉට පස්සේ අපිට අපේ File එක Share  කරන්න පුලුවන්..

මේ ක්‍රමයට කට්ටිය කැමතිනම් පහල තියෙන ක්‍රමයට ඔයාලගේ  බ්ලොග් එකට දා ගන්න.
dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් පහල තියෙන කොර්ඩ් එක හොයාගන්න..

<data:post.body/>
කොර්ඩ් හොයගෙන පහල තියෙන කොර්ඩ් එක  <data:post.body/> කොර්ඩ් එක ලගට  Past කරන්න.

Facebook

Twitter

MySpace

Stumble

Reddit

Delicious

More...

දැන්  Tmplate එක Save කරන්න..  Save Template

දැන් ඔයලා බලන්න මගේ ක්‍රමය හොදයිද  අනිත් ක්‍රමය හොදයිද  කියලා..
ගැටළු තියෙනවානම් අහන්න..මම උදවු කරන්නම්..මතක් කරලා ප්‍රතිචාරයක් දිලා යන්න...ඔබට ජය..

2 comments:

ශාන් said...

ඒක මරු මචන්... objectdock එකක් වගේ.. Word verification අයින් කරහන් මචන්...

සෑම් said...

ස්තුති ශාන් සහෝ..:ud

Post a Comment